ගණේමුල්ලේ සංජීවට වෙඩි තබා ඝාතනය කර පලා යමින් සිටි නීතිඥ වෙස් ගත් වෙඩික්කරු කුලී ඝාතකයකු බවටත් යුද හමුදාවේ සෙබළකු බවටත් තොරතුරු අනාවරණය වී තිබෙනවා.
බුද්ධි අංශවලට සම්බන්ධවත් කටයුතු කර ඇති බවට තොරතුරු ඔහු විසින් අනාවරණය කර ඇති අතර ඊයේ රාත්‍රියේ කරන ලද පාපොච්චාරණයේ දීහෙළිවූ කරුණු පහතින් නැරඹිය හැකියි.