එන්න ඕනිම කියා ‘අමෙරිකානු තානාපතිනිය’ පොහොට්ටුවේ ඔෆිස් එකට ගියේ ඇයි(VIDEO)

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය පොදුජන පෙරමුණු කාර්යලයට පැමිණීමට අවශ්‍ය බවට සිදුකළ ඉල්ලීමකට අනුව අද (14) පෙරවරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාර්යාලයට පැමිණ තිබෙනවා.

ඒවන විට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පක්ෂ කාර්යාලයේ නොසිටි බවයි වාර්තා වන්නේ.

ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු පහතින් නැරඹිය හැකියි.