පාදුක්ක පොලිස් ලොක්කට දේශපාලකයා පහර දෙයි

බීමතින් රිය අනතුරක් සිදුකළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට විරෝධය පළකරමින් පාදුක්ක පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයාට පහරදුන් සමගි ජන බලවේගයේ දේශපාලකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මේ පිළිබඳව තොරතුරු පහතින් නැරඹිය හැකියි.