නිලධාරීන් පාර්ලිමේන්තු කමිටුවලට කැදවා අපහසුතාවයට ලක් නොකරන්නැයි අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති පාර්ලිමේන්තුවෙන් අද ඉල්ලා සිටියේය.
අඩුපාඩු තිබේනම් ඒවා විසදා ගත හැකි බවද ඇමැතිවරයා සදහන් කළේය.