කුරුණෑගල, තෝරයාය ප්‍රදේශයේ මගී ප්‍රවාහන බස් රථ දෙකක් ගැටීමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයින් සිව්දෙනෙක් මියගොස් 25 දෙනෙකු තුවාල ලබා තිබේ.
නවතා තිබූ බස් රථයක පිටුපස අනෙක් බස් රථය ගැටී අනතුර සිදුව තිබේ.