ඉන්දියාවේ වන්දනාවේ ගිහින් ආපු නඩයකට හඳුනා නොගත් රෝගයක්(VIDEO)

ඉන්දියාවේ වන්දනාවේ ගිය පිරිසකට හඳුනා නොගත් රෝගයක් වැළඳී තිබෙනවා.
මෙම පිරිසෙන් හයදෙනෙක් ශ්‍රී ලංකාවේද අයෙක් ඉන්දියාවේද රෝහල්ගතව සිටිනවා.

මේ පිළිබඳව පහතින් නැරඹිය හැකියි.