විදේශ ගත ශ්‍රමිකයින් එවූ විදේශ ප්‍රේශණ ප්‍රමාණය මාස 27කට පසුව පළමු වතාවට පහළ වැටී තිබේ.
පසුගිය නොවැම්බර් මාසයේදී විදේශ ගත ශ්‍රමිකයින් ඩොලර් මිලියන 537.3ක මුදලක් එවා ඇති අතර මේ වසරේ නොවැම්බර් මාසයේදී එවා ඇත්තේ 530.1ක මුදලකි.
විදේශ ගත ශ්‍රමිකයින් එවනු ලබන ප්‍රේශණ ඉහළ යාම ඒ මාසයට සාපේක්ෂව ගණනය කිරීම පිළිගත් ක්‍රමවේදය වන අතර මාස 27කින් එසේ ප්‍රේශණ පහළ ගොස් තිබුණේ නැත.
මෙසේ වාර්ශික ලක්ෂමය පදනම මත ගණනය කරනු ලබන ප්‍රේශණ ලැබීම් සලකා බලන විට මාස 27කින් පළමු වතාවට මෙසේ ප්‍රේශණ පහළ යාම වාර්තා කර තිබේ.