තැපැල් ඡන්ද අද සිට

ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අද (04) ආරම්භ වනවා.

නියමිත දිනයේ ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වුවහොත් 11 හෝ 12 දින තුළ දී කාර්යාලය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලයේ විශේෂ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ මධ්‍යස්ථානයක් සකස් කරන බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.