වටාපතක් සහ සිවුරක් අතරව ‘සඟවා තැබූ’ අනුරපුර දූෂකයාගේ බෝම්බය (VIDEO )

වෛද්‍යවරියක් දූෂණය කිරීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුගේ නිවසේ තිබී ජීව අත්බෝම්බයක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

ඒ වටාපතක් සහ සිවුරක් අතරව සඟවා තිබියදී.