හිටපු අමාත්‍ය මර්වින් සිල්වා අත්අඩංගුවට ගත්ත හේතුව මෙන්න(VIDEO)

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ
රජයට අයත් ඉඩම් ව්‍යාජ ඔප්පු සකස්කර පෞද්ගලික අංශයට විකුණූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් බව වාර්තා වනවා.

මේ පිළිබඳව පහතින් නැරඹිය හැකියි.