නවසීන්ත සංචාරය සදහා වන කාන්තා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නම් කර තිබේ.
16 දෙනෙකුගෙන් යුත් සංචිතයක් මේ සදහා නම් කර ඇත.
නවසීලන්ත සංචාරය සදහා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලබන 22 වැනිදා ලංකාවෙන් පිටත්ව යාමට නියමිතය.
කාන්තා ක්‍රිකට් කණ්ඩායම නවසීලන්තය සමග එක්දින තරග තුනක් සහ විස්සයි විස්ස තරග තුනක් ක්‍රීඩා කිරීමට නියමිතය.
මාර්තු 4, 7 සහ 9 වැනිදා එක් දින තරග පැවැත්වීමට නියමිත අතර විස්සයි විස්ස තරග ධාර්තු 14, 16 සහ 18 යන දිනවලදී පැවැත්වීමට නියමිතය.
කාන්තා ක්‍රිකට් කණ්ඩායම චමරි අතපත්තුගේ නායකත්වයෙන් ඉදිරිපත් වන අතර කණ්ඩායම මෙසේය
- චමරි අතපත්තු – නායිකා
- හර්ෂිතා සමරවික්‍රම
- විශ්මි ගුණරත්න
- නිකේෂි ද සිල්වා
- කවීෂා දිල්හාරි
- අනුෂ්කා සංජීවනී
- මනුදි නානායක්කාර
- ඉමේෂා දුලානි
- අචිනි කුලසූරිය
- උදේශිකා ප්‍රබෝධනී
- සචිනි නිසංසලා
- කෞෂි නුත්‍යාංගනා
- ඉනෝෂි ප්‍රනාන්දු
- සුගන්ධිකා කුමාරි
- රෂ්මිකා සෙව්වන්දි
- චෙිතනා විමුක්ති