අද දිනයේ පාසල් සහ උපකාරක පන්ති නොපැවැත්වෙන බවට අධ්‍යාපන අමාත්‍යංශයේ ලිපි ශිර්ෂයකින් නිකුත් කරන ලද ලිපියක් සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.
ඒ සම්බන්ධයෙන් රජය කරන විශේෂ පැහැදිලි කිරීම පහතින් නැරඹිය හැකියි.