ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ ඇමති ජනපති සහ අගමැති හමුවීමට සුදානම්

එක්දින නිල සංචාරයක් සඳහා අද (4) උදෑසන දිවයිනට පැමිණි ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවීමට නියමිතයි.

නිල සංචාරය නිමකර ඔවුන් හෙට (5) පස්වරුවේ යළි පිටත්ව යාමට නියමිතව තිබෙනවා.