නව කථානායක

අශෝක රංවල මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරපුපාඩු වූ කථානායක ධුරය සඳහා නව කථානායකවරයෙකු පත්කර කරගැනීම
සඳහා එළැඹෙන 17 පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසුව නාම යෝජනා ඉදිරිපත්කළ යුතු වනවා.

මෙරට ඉතිහාසයේ කථානායකවරයෙකු ඉල්ලා අස්වූ පළමු අවස්ථාව මෙයයි..