පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ගැන නිවේදනයක්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පාර්ලිමේන්තු මැතිවරණයේ කටයුතු අවසන් වූ වහාම පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිසි ගෞරවයෙන් යුතුව සැලකිල්ලට ගත් බවයි එම නිවේදනයෙන් සඳහන් කර ඇත්තේ.

නිවේදනය පහතින් දැක්වෙනවා.