2025 වර්ෂයට අදාල රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා තෙවන පාසල් වාරයේ පළමු අදියර අද ආරම්භ වුණා.
මුස්ලිම් පාසල් සඳහා තෙවන පාසල් වාරය ආරම්භ වන්නේ ලබන 25 වනදා සිටයි.
තෙවන පාසල් වාරයේ පළමු අදියර නොවැම්බර් මස 07 වනදා අවසන් වනවා.