දරුකමට හදාවඩා ගැනීම සඳහා ගනු ලැබූ වයස අවුරුදු දෙකක ළමයෙකු වධ හිංසාවට ලක්කර මරණයට පත් කිරීමේ චෝදනාවකට වරදකරු කෙරුණු යුවළකට කොළඹ මහාධිකරණය අද (6) මරණීය දණ්ඩනය නියම කළා.
එම දරුවාගේ වෘෂන කෝෂවලටද දැඩි ලෙස හානි කර ඇති අතර නඩු තීන්දුව පහතින් නැරඹිය හැකියි.