බොරැල්ල, සර්පන්ටයින් පාර ප්රදේශයේ ඊයේ (08) රාත්රියේ වෙළෙඳසැලක සිටි පුද්ගලයෙකුට වෙඩිතැබීමක් සිදුකර තිබේ.
පොලීසිය සඳහන් කළේ, යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සිදුකර පලා ගොස් ඇති බවය.