මන්ත්‍රීවරුන්ගේ නම් ඉදිරියෙන් තියෙන මහාචාර්ය, ආචාර්ය යන්න සභාවේ ආමන්ත්රණයේදී අයින් කරන්න යෝජනා කරනවා. මේවා වෘත්තීන්. සභාවේ ආමන්තණයේදී මේවා අයින් කළාතේ නිර්දන පංතියේ දේශපාලනයටත් හොදයි. මොකද මේක සමාජය බෙදීමක්.
මේ පාර්ලිමේන්තුවේ විවිධ වෘත්තීන් කරන අය ඉන්නවා. මහාචාර්යවරයා අදාල වන්නේ විශ්ව විද්‍යාලය. වෛද්‍යවරයා අදාල වන්නේ ඉස්පිරිතාලයට
ඒ නිසා සභාව තුළ එකිනෙකා ආමන්ත්‍රණය කරන විට ඉස්සරහින් තියෙන කෑලි ටික අයින් කළොත් හොදයි කියලා යෝජනා කරනවා.