කොළඹ වරායේ අධිආරක්ෂිත කලාපයෙන් හමු වූ සමූහ මිනී වළේ පුද්ගලයන් 16කගේ ඇටකටු හමුව තිබෙනවා.
ඉන් 13ක් මේවනවිට හඳුනාගෙන අවසන්.
දරුවන් දෙදෙනෙක්ගේද ඇටකටු ඒ අතර තිබෙනවා.
මෙය සුසනයක් නොව ඝාතනයක් බවටයි මහාචාර්ය රාජ් සෝමදේව මහතා සැකපල කරන්නේ.
මේ පිළිබඳව තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.