මාධ්‍යවේදිනියකගේ සැමියාගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබෙනවා.
දෙහිවල පොලිසියේ නිලධාරීන් අදාළ ස්ථානයට ගොස් තුවාලකරු රෝහල්ගත නොකර, තුවාලකරු සෝදා ඔහුට වෙනත් ඇඳුම් ඇන්ඳවීමට කටයුතු කර තිබීම සැකයට තුඩු දෙන බවයි අධිකරණයේදී හෙළිවුණේ.
මේ පිළිබඳව වැඩිදුර තොරතුරු පහතින් නැරඹිය හැකියි.