බටහිර රටක ප්‍රධාන නියෝජිතයෙකු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ හමුවීමට ගිය බව වාර්තා වේ.
වික්‍රමසිංහ නිවසේ පැවති මෙම හමුව සුහදශීලී සහ සංවේදී ආකාරයකින් පවත්වන ලද එකක් ලෙස ආරංචි මාර්ග විස්තර කළේය.