ශ්‍රීලංකාව පළමුව පන්දුවට පහර දෙයි

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර අද (14) පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවුණා.

ඒ අනුව ශ්‍රීලංකාව පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.