විදේශ කටයුතු හා විදේශ රැකියාඅමාත්‍යංශය විසින් මෙහෙවර පියස ගොඩනැගිල්ලෙහි ස්ථාපිත අංශ සිමන්ත්‍රා ගොඩනැගිලි පරිශ්‍රය වෙත ගෙන ඒමේ සමාරම්භක උත්සවය අද දින පැවැත්විණි.
විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් අංශ 11ක් නව සේවා ස්ථානයේ ස්ථාපිත කරන ලදී.
ඒ පිළිබඳව තොරතුරු පහතින් නැරඹිය හැකියි.