අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචා සිදුකිරීමේ චෝදනාවට ශ්‍රී ලාංකිකයින් 58 දෙනෙකු අත්අඩංගුවට

නාරාහේන්පිට ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචා සිදුකිරීමේ චෝදනාව යටතේ ශ්‍රී ලාංකිකයින් 58 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නිවසක රැදීසිටියදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.