පිටකොටුවේ දී තියුණු ආයුධයකින් ඇන පුද්ගලයෙක් මරලා

කොළඹ දෙවන හරස්වීදියේදී අද (05) අළුයම 1.30ට පමණ තියුණු ආයුධයකින් ඇන පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

මහියංගනය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් මෙලෙස ඝාතනය කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.