පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් සොයා බැලීම සදහා තේරීම් කාරක සභාවක් පත් කළ යුතු බවට වන යෝජනාවක් පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කිරීමට විපක්ෂය සූදානම් වේ.
මෙම යෝජනාව සමගි ජන බලවේගය විසින් පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
කතානායකවරයාගේ අධ්‍යාපන සුදුසුම් සම්බන්ධයෙන් ඇතිවූ ආන්දෝලනය සමගින් මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ.