ඇල්පිටිය නාමයෝජනා අදින් අවසන්

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට නාමයෝජනා භාරගැනීමේ කටයුතු අදමධ්‍යහන 12.00 දක්වා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදුකෙරෙනවා.

දේශපාලන පක්ෂ 10ක් සහ ස්වාධීන කණ්ඩායම් දෙකක් මෙම ප්‍රාදේශීය සභාවට ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!