පොළොන්නරුව වනජීවී කලාපයේ පමණක් මේ වසරේ ගත වූ කාලය තුළ අලි මිනිස් ගැටුම් වලින් මිනිස් ජීවිත 21 ක් සහ වන අලින්ගේ ජීවිත 70 ක් අහිමි වී තිබෙනවා.
වන අලින්ගේ ජීවිත අහිමි වී ඇත්තේ විදුලි සැර වැදීම්,හක්ක පටස් වලට ගොදුරු වීම, දුම්රියේ ගැටීම සහ දඩයම් කරුවන් වෙඩි තැබීම් නිසා බවයි වාර්තා වන්නේ.