සමගි ජන බලවේගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා එම පක්ෂයේ සියලු කටයුතුවලින් ඉවත් කර තිබෙන බවත් කණ්ඩායම් රැස්වීමට සහභාගී කර නොගැනීමට තීරණය කර ඇති බවත් වාර්තා වනවා.
පක්ෂ නායකත්වය විවේචනය කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි එම වාර්තා මගින් කියවුණේ.