බස්නාහිර පළාත තුළ අද සිට වාහන දඩ එතැනම ගෙවන හැටි(VIDEO)

බස්නාහිර පළාත තුළ සහ අධිවේගී මාර්ගවල අද (28) සිට Govpay හරහා ස්ථානීය දඩ අය කරගැනීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කර තිබේ.

එම ගෙවීම් කළ හැකි ආකාරය පහතින් නැරඹිය හැකියි.