තවත් පිරිසක් සජිත්ගෙන් කැඩේ

සජිත් ප්‍රේමදාස මහතා ලබා දුන් පොරොන්දු ඉටු නොකිරීමට කටයුතු නොකිරීම හේතුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සමගි ජනබල සන්ධානයෙන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.

මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.