ශ්රී ලංකාව හා එංගලන්තය අතර දෙවන ටෙස්ට් ක්රිකට් තරගයේ ඊයේ (30) දිනය තරගය නතර කරන විට එංගලන්ත කණ්ඩායම දෙවන ඉනිම වෙනුවෙන් එක් කඩුල්ලක් දැවී ලකුණු 25ක් රැස්කරගෙන ශ්රී ලංකාවට වඩා ලකුණු 256ක් ඉදිරියෙන් පසුවුණා.
මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිමට ලකුණු 427ක් රැස්කළ අතර ශ්රී ලංකාව සිය පළමු ඉනිමට රැස්කළේ ලකුණු 196ක් පමණයි.