සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්රී ධුර සඳහා සිවු දෙනෙක්ගේ නම් මැතිවරණ කොමිසම වෙත යවා ඇති බව වාර්තා වනවා.ඒ මනෝ ගනේෂන්, සුජීව සේනසිංහ, නිෂාම් කාරියප්පර් සහ එම්.අයි.එම්.මොහොමඩ් යන පිරිසයි.