ඊයේ දින බොරැල්ල ප්‍රදේශයේ සිදුවූ මාරක රිය අනතුරු සිද්ධියට සම්බන්ධ දොඹකරයේ රියදුරු ලබන 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ රථවාහන මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
ඒ සම්බන්ධයෙන් තොරතුරු පහතින් නැරඹිය හැකියි.