රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත රඹුක්වැල්ල වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබෙනවා.