ජාතික ජන බලවේගය පක්ෂයේ විධායක සභික අනූෂ විමලවීර, ජාතික ජන බලවේගය පක්ෂයේ කුණ්ඩසාල ආසන සංවිධායක සිසිර කුමාර සෙම්බුවත්ත සහ සමගි ජන බලවේගය පක්ෂයේ ඉස්ලාම් කටයුතු ලේකම් ඕ. කේ. නවාස් යන මහත්වරුන් ස්වාධීන ජනාධිපති අපේක්ෂක, ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට සහාය පළ කරමින් මහනුවර නගරයේ පැවති “රනිල්ට පුළුවන්” විජයග්රාහී ජනරැලියට එක්ව තිබෙනවා.