20යි 20 ලෝක කුසලාන අවසන් තරගය අද

පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද (29) රාත්‍රී 8.00 ට බාර්බඩෝස් හිදී පැවැත්වීමට නියමිතයි.

ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව මෙහිදී තරග වදිනවා.

දකුණු අප්‍රිකාව පන්දු වාර විස්ස ලෝක කුසලානයක අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේ පළමු වරටයි

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!