වැඩ තහනමට ලක් වූ පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න විසින්, කථානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව අල්ලස් හෝ…
Month: මා ව
බිලියන 3 ක මත්ද්‍රව්‍ය තොගය ගැන අධිකරණ නියෝගයක්.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මෑතකදී අත්අඩංගුවට ගෙන දික්ඕවිට ධීවර වරායට ගෙන එන ලද රුපියල් බිලියන…
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය ඉවත් කිරිම ගැන රජයේ ස්ථාවරය
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය ඉවත්කිරීමේ සූදානමක් පිළිබඳව පැතිර යන පුවත ගැන ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස්…
ස.ජ.බ බේරුවල හමුව උණුසුම් වෙයි .
සමගි ජන බලවේගය බේරුවල ආසනයේ පක්ෂ ක්‍රියාකාරී හමුවේදී උණුසුම් තත්ත්වයක් ඇතිවු බව වාර්තා වේ . බේරුවල…
සංවර්ධන නිළධාරීන් ගුරු සේවයට බඳවා ගන්න .
සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගන්නා ලෙසට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රජයෙන් ඉල්ලීමක් සිදු කරයි. මෙරට…
20 – 20 ලෝක කුසලානයට සහභාගීවන ශ්‍රී ලංකා පිලේ නායකත්වය දසුන් ශානකට .
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර…
එයාර් බස් ගනුදෙනුවට රාජපක්ෂවරයෙක් අත් අඩංගුවට
එයාර් බස් මිලදී ගැනීමේ සිද්ධියට අදාළ නඩු විභාගයේ තෙවන සැකකරු ලෙස නම් කර සිටින, හිටපු අමාත්‍ය…
අක්ෂි රෝහලේ ගැටළුව ගැන රජයේ වෛද්‍ය නිලධාරී සංගමයෙන් නිවේදනයක් .
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජාතික අක්ෂි රෝහලේ මතුව ඇති තත්ත්වය පිළිබඳව මාධ්‍ය නිවේදනයක් නිකුත්කර ඇත .…
අළුත් ව්‍යවස්ථාවක් සඳහා වන කථිකාවට අගමැතිණිය සමග හිටපු ජනාධිපතිවරුත් එක්වෙති .
ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියට නව අත්දැකීමක් එක් කරමින් ආදර්ශ ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම උදෙසා වන සංවාද…
කොට්ටහච්චිට අතීතය අමතක වෙයි .
සත්‍යය යයි තහවුරු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති කරුණු සමාජගත කිරීම බරපතළ අපරාධයක් බව ජාතික ජන බලවේගයේ…