කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ වත්මන් විදුහල්පතිනිය වන සුමේධා ජයවීරගේ ක්‍රියාකළාපය පිළිබදව බලවත් කණස්සල්ල පලකරමින් එම පාසලේ…
Month: මා ව
අම්බුළුවාවේ කේබල් කාර්වලට කරනා දෙය පරිසර ඇමති කියයි
පාරිසරික හානියක් නොමැති බවට තහවුරු වුවහොත් අම්බුළුවාවේ කේබල් කාර් ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීමට අවසර ලබාදෙන බව…
දෙහිවල වෛද්‍ය පාරෙන් ගිනි අවියක් සහ පතරොම් හමුවේ.
දෙහිවල, වෛද්‍ය පාර ප්‍රදේශයේ සඟවා තිබී පිස්තෝලයක් සහ පතොරොම් තුනක් සොයාගැනීමට පොලිසියට හැකිව තිබේ. බුද්ධි තොරතුරක්…
ලංකාවේ කර්මාන්ත වැසෙනා ගිවිසුමක් ගැන සජිත් තොරතුරු හෙළිකරයි .
මෙරට ප්‍රධානම පෙළේ ඇඟැළුම් නිෂ්පාදන ආයතනයක් තමන්ගෙ කර්මාන්ත ශාලා වසා දැමීමට ගෙන තිබෙන තීරණය නිසා විශාල…
ගුරුවරුන් 10 ට අඩු ජාතික පාසැලක් ගැන තොරතුරු හෙළිවෙයි .
ගුරුවරුන් 10ට අඩු රජයේ පාසල් 3,000කට අධික සංඛ්‍යාවක් දිවයින පුරා පවතින බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන…
ආණ්ඩුවේ නව ගෙවල්කුළී පනත විකෘතියක්
යෝජිත ගෙවල්කුළි පනත ඒ ආකාරයෙන් සම්මත කළහොත් රටේ නීතිය මුළුමනින්ම විකෘති වී නීතිය පිළිබඳ ජනතා විශ්වාසය…
මුම්බායි ගුවන් තොටුපලේදී ගුවන් යානා දෙකක පියාපත් ගැටෙයි
මුම්බායි ගුවන් තොටුපළේ ධාවන පථයක් මත මගී ගුවන් යානා දෙකක පියාපත් එකිනෙක ගැටීම නිසා එම යානා…
හිටපු ජනපතිට අධිකරණයට කැඳවූ නියෝගය අභියචනා අධිකරණය අවලංගු කරයි.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරට අදාලව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට කොළබ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නිකුත්කර තිබූ නියෝගයක්…
වාහන ආනායනය ඉහළ යාමෙන් වෙළඳ ශේෂය අර්බුදයක
ගිය වසරේ (2025 ) දී ඇමෙරිකානු ඩොලර් මිලියන 2047 ක රථ වාහන මෙරටට ආනයන කර ඇත.…
ශිරන්ති FCIDයට සහ නාමල් CID යට
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂට අද (03) දිනයේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ…