මෙරට ප්‍රධානම පෙළේ ඇඟැළුම් නිෂ්පාදන ආයතනයක් තමන්ගෙ කර්මාන්ත ශාලා වසා දැමීමට ගෙන තිබෙන තීරණය නිසා විශාල…
Month: මා ව
ගුරුවරුන් 10 ට අඩු ජාතික පාසැලක් ගැන තොරතුරු හෙළිවෙයි .
ගුරුවරුන් 10ට අඩු රජයේ පාසල් 3,000කට අධික සංඛ්‍යාවක් දිවයින පුරා පවතින බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන…
ආණ්ඩුවේ නව ගෙවල්කුළී පනත විකෘතියක්
යෝජිත ගෙවල්කුළි පනත ඒ ආකාරයෙන් සම්මත කළහොත් රටේ නීතිය මුළුමනින්ම විකෘති වී නීතිය පිළිබඳ ජනතා විශ්වාසය…
මුම්බායි ගුවන් තොටුපලේදී ගුවන් යානා දෙකක පියාපත් ගැටෙයි
මුම්බායි ගුවන් තොටුපළේ ධාවන පථයක් මත මගී ගුවන් යානා දෙකක පියාපත් එකිනෙක ගැටීම නිසා එම යානා…
හිටපු ජනපතිට අධිකරණයට කැඳවූ නියෝගය අභියචනා අධිකරණය අවලංගු කරයි.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරට අදාලව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට කොළබ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නිකුත්කර තිබූ නියෝගයක්…
වාහන ආනායනය ඉහළ යාමෙන් වෙළඳ ශේෂය අර්බුදයක
ගිය වසරේ (2025 ) දී ඇමෙරිකානු ඩොලර් මිලියන 2047 ක රථ වාහන මෙරටට ආනයන කර ඇත.…
ශිරන්ති FCIDයට සහ නාමල් CID යට
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂට අද (03) දිනයේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ…
කථා නායකට විරුද්ධව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් .
වැඩ තහනමට ලක් වූ පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න විසින්, කථානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව අල්ලස් හෝ…
බිලියන 3 ක මත්ද්‍රව්‍ය තොගය ගැන අධිකරණ නියෝගයක්.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මෑතකදී අත්අඩංගුවට ගෙන දික්ඕවිට ධීවර වරායට ගෙන එන ලද රුපියල් බිලියන…
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය ඉවත් කිරිම ගැන රජයේ ස්ථාවරය
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය ඉවත්කිරීමේ සූදානමක් පිළිබඳව පැතිර යන පුවත ගැන ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස්…