ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ මාර්ග දෙපස ව්‍යාපාර කිරීමට ඉඩ නොමැති බවට පළ වූ මාධ්‍ය වාර්තා අසත්‍ය…
Year: ව
එජාප මහ ලේකම් තලතා
එක්සත් ජාතික පක්ශයේ මහ ලේකම් ධුරය සඳහා තලතා අතුකෝරළ පත් කෙරේ. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ…
නිලන්ති කොට්ටහච්චි මන්ත්‍රීවරිය ‘අපහසුතාවට පත් කළ’ හිටපු මන්ත්‍රී රහස් පොලිස් දැලේ පැටලේ(VIDEO)
නිලන්ති කොට්ටහච්චි මන්ත්‍රීවරිය අපහසුතාවට පත්වන ආකාරයේ සම්බන්ධයෙන් ද්වේශ සහගත ලෙස ප්‍රකාශ සමාජ මාධ්‍යට නිකුත් කිරීම සම්බන්ධයෙන්…
ජාතික ඵලදායිතා සම්මාන ව්‍යාපෘතිය නැවත ආරම්භ කෙරේ
ජාතික ඵලදායිතා සම්මාන ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීම සඳහා අවශ්‍ය නිර්ණායක සමාලෝචනය කිරීම සඳහා ජාතික ඵලදායිතා ලේකම්…
යෝෂිත රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට
යෝෂිත රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇති අතර කතරගම ප්‍රදේශයේ පිහිටි ඉඩමක හිමිකාරිත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට…
දකුණු කොරියානු හිටපු ජනාධිපති අත්අඩංගුවට ගැනීමට ගොස් සිදුවූ දේ
දකුණු කොරියානු හිටපු ජනාධිපති යූන් සොක් යූල් අත්අඩංගුවට ගැනීමට එරට පොලිසිය ඔහුගේ නිවසට ගොස් තිබෙන අතර…
කැසිනෝවලිනුත් බදු පොලු – ඇයි ආණ්ඩුව නිහඬ
කැසිනෝ සමාජ ශාලාවලට වාර්ෂිකව බලපත්‍ර නිකුත් නොකරන බැවින් බදු නිෂ්කාශන වාර්තා අවශ්‍ය නොවන බවත්, කැසිනෝ සමාජ…
අපෙක්ෂා රෝහලේ විකීරණ ඒකකය දින තුනක් වහලා
මහරගම අපේක්ෂා රෝහලේ විකිරණ ඒකකයේ විදුලි කාර්මික දෝශයක් හේතුවෙන් ප්‍රතිකාර කටයුතු පසුගිය 31වන දා සිට නවතා…
කලාප අධ්‍යක්ෂවරිය ගණිත කඳවුරෙනුත් ගහලා
අනුරාධපුර අධ්‍යාපන කලාපයේ පාසල් 28 ක අධ්‍යාපන පොදු සහතික සාමන්‍ය පෙළ අධ්‍යාපනය ලබන පාසල් සිසුන් වෙනුවෙන්…
පැවති වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක්
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල පැවති වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් අද (03) දින සිට බලාපොරොත්තු වේ. ඌව…