හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට සුළුවේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.
Month: මා ව
පුංචි ඡන්දය ගැන සාකච්ඡාව අද
පළාත් පාලන ඡන්ද විමසීමේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව අද (21) රැස්වන…
ට්‍රම්ප්ගේ තීරුබද්ද අපට බලපාන්නේ කෙසේ ද?
අප්‍රේල් 3 වන බ්‍රහස්පතින්දා, ශ්‍රී ලාංකිකයන් අවදි වූයේ, ශ්‍රී ලංකාවේ තනි විශාලතම අපනයන ගමනාන්තය වූ එක්සත්…
අධිවේගි මාර්ගවලින් රුපියල් මිලියන 462ක ආදායමක්
සිංහල දෙමළ අලුත් අවුරුද්ද පැවති කාලය තුළ අධිවේගි මාර්ගවලින් රුපියල් මිලියන 462ක ආදායමක් ලැබි තිබේ. අධිවේගි…
තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති…
රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති
මධ්‍යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව, හම්බන්තොට සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී…
පාස්කු දිනය අද
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරමින් ලොව පුරා කිතුණු බැතිමතුන් සමරනු ලබන පාස්කු දිනය අදට (20)…
මානවරූපී රොබෝවරුන් එක්වූ ලොව පළමු අර්ධ මැරතන් ධාවන තරගය
මානවරූපී රොබෝවරුන් එක්වූ ලොව පළමු අර්ධ මැරතන් ධාවන තරගය චීනයේ බීජිං නුවර දී අද (19) පැවැත්විණි.…
වගා කරන අතිරේක බෝග සඳහා රුපියල් 15,000 ක සහනාධාරයක්
ඉදිරි යල කන්නය සඳහා කුඹුරුවල වගා කරන අතිරේක බෝග සඳහා රුපියල් 15,000 ක සහනාධාරයක් ලබාදීමට රජය…
පිල්ලෙයාන් රියදුරු ලෙස කටයුතු කළ අයෙකු අත්අඩංගුවට
නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයෙකු වු මහාචාර්ය සිව සුබමනියම් රවින්ද්‍රනාත් මහතා අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව හිටපු රාජ්‍ය…