පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ නඩුවෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර…
Month: මා ව
ඇතැම් ස්ථානවලට මි.මී. 100ක පමණ තද වැසි
අද (05) දිනයේ මධ්‍යම, සබරගමුව, උතුරුමැද, ඌව පළාත්වල සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ක පමණ…
සුනිල් ජයරත්න සිවිල් ගුවන් සේවා අධිකාරියේ අභිනව සභාපති
ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අභිනව සභාපතිවරයා ලෙස සුනිල් ජයරත්න මහතා කටුනායක පිහිටි ප්‍රධාන කාර්යාලය…
මහ මැතිවරණ දිනයට එරෙහි පෙත්සම ඉවතටv
නොවැම්බර් 14 වනදා පාර්ලිමේන්තු ඡන්ද විමසීම පැවැත්වීමට ගෙන තිබෙන තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙස තීන්දුවක් දෙන…
ලිට්‍රෝ ගෑස් මිල එලෙසමයි
ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල නොවැම්බර් මාසයේදී සංශෝධනය නොවන බව එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. එම…
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ නව සභාපති මොතිලාල්
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ නව සභාපතිවරයා ලෙස ඩයලොග් ආසිආටා සමාගමේ මෙන්ම මැලේසියා ආසිආටා සමාගමේද සේවය කළ…
රනිල් කරපු දේවල් මේ අයට කරන්න බෑ – දොස්තර වෙන්න කොන්දොස්තරට බෑ
වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකළාපය දකිනාවිට ත්‍රී ඉඩියට් චිත්‍රපටය සිහිවෙන බවත්, ඡන්දයෙන් පසු ඉඩියට්ලා වැඩිවිය හැකි බවත් හිටපු…
සතුරු යානා වනසන්න ඊශ්‍රායලයෙන් ලේසර් යන්ත්‍රයක්
තමන්ට පහර දීමට පැමිණෙන මිසයිල සහ ඩ්‍රෝන යානා ලේසර් තාක්ෂණයෙන් විනාශ කිරීමට ඊශ්‍රායලය සූදානම් වේ. “අයන්…
ශ්‍රී ලංකාව හොංකොං ක්‍රිකට් ශූරතාව දිනයි
ශ්‍රී ලංකාව හොංකොං සය සාමාජික ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට සමත් විය. අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා…
මාළිමාවේ මල් අතරේ ගඳපාන මල් නියඟලා මල් තමයි වැඩිය තියෙන්නේ
මන්ත්‍රීවරුන් තිදෙනෙකුගෙන් රට පාලනය කළ හැකි බව මාළිමාවේ අය පවසන බවත්, එසේ කළ හැකිනම් මැතිවරණයෙන් පසුවද…