ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ඝනිස්තාන කණ්ඩායම අතර එක්දින තරගාවලිය අද (02) ආරම්භවීමට නියමිතය. දෙපිල අතර පවත්වන…
Month: මා ව
බදු ෆයිල් ගැන අලුත්ම කතාව
වයස අවුරුදු 18ට වැඩි සියලුදෙනා හට බදු ලිපිගොනුවක් විවෘත කිරීම තුළින් ඔවුන්ගෙන් බදු මුදලක් අය කරන…
දිස්ත්‍රික්ක 4කට නායයෑමේ අනතුරු ඇඟවීම්
පවතින වර්ෂාපතන කාලගුණ තත්ත්වයත් හේතුවෙන් මාතර, රත්නපුර, ගාල්ල සහ කළුතර යන දිස්ත්‍රික්ක 04 සඳහා නායයෑම් අනතුරු…
පොසොන් උත්සවයට සමගාමීව හෙට සිට විශේෂ දුම්රිය සේවාවක්
පොසොන් උත්සවය වෙනුවෙන් මෙම මස 02 වනදා සිට 05 වනදා දක්වා විශේෂ දුම්රිය ගමන්වාර 12 ක්…
බෲනෝත් රිමාන්ඩ්
නතාෂා එදිරිසූරිය හට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් ඊයේ දින අත්අඩංගුවට ගත් බෘෘනෝ දිවාකර එළඹෙන 7 වනදා දක්වා…
රූපවාහිනී නාළිකා ”රේටින්” බොරුව ජනමාධ්‍ය ලේකම් කෝපා කමිටුවෙදී හෙළිකරයි.
ශ්‍රී ලංකාවේ රූපවාහිනී නාළිකා ශ්‍රේණිගත කිරීමේ ක්‍රමවේදය බොරුවක් බව ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් අනූෂ පැල්පිට කෝපා කමිටුවෙදී…
ශ්‍රී ලංකාවේ රියදුරු බලපත්‍රය ඉතාලියේදීත් වලංගුයි
ඉතාලියේ රැකියාවල නිරත වන ශ්‍රී ලාංකිකයන් සතු මෙරට වලංගු රියැදුරු බලපත්‍රය එරටදී භාවිත කිරීම සඳහා අවසර…
උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා
උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය වීමට බාධා වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඒ හාලි ඇළ…
ත්‍රීරෝද රථ ගාස්තුවේ අඩුවක් නැහැ – ත්‍රීරෝද රථ රියැදුරන් පවසයි.
පෙට්‍රල් මිල අඩු වුවද ත්‍රීරෝද රථ ගාස්තුවේ කිසිඳු අඩුවීමක් සිදු නොවන බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ…
මහ බැංකු පොලී අනුපාත වල වෙනසක්
මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් අංක 250කින්…