දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරණ වැඩපිළිවෙළ සැලසුම් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර බැංකු පද්ධතියට බලපෑමක් නොවනා ලෙසට…
Month: මා ව
කොළඹ ජාතික රෝහලේ සිවිලිමේ ලක්ෂ 90ක ශල්‍ය උපකරණ
කොළඹ ජාතික රෝහලේ ශල්‍යාගාරයක සිවිලිමේ රුපියල් මිලියන 09ක් පමණ වටිනා ශල්‍ය උපකරණ සඟවා තිබියදී හමුවී ඇති…
කොමිසම් 02කට නව සභාපතිවරු
ජනාධිපතිවරයා විසින් මැතිවරණ කොමිසමට සහ මානව හිමිකම් කොමිසමට නව සාමාජිකයින් දෙදෙනෙකු පත්කර තිබේ. ඒ අනුව මැතිවරණ…
ලොතරැයි මිලේ වෙනසක්
ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය ලොතරැයි මිල ඉහළ දමා තිබේ. ඒ අනුව ජූලි…
ජනපති ප්‍රධානත්වයෙන් පක්ෂ නායකයින් අතර රැස්වීමක්
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් පක්ෂ නායකයින් අතර රැස්වීමක් ඊයේ(28) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී…
ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල මුදල් කාරක සභාවට
ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ යෝජනාවලිය පිළිබඳ සාකච්ඡා කිරීමට අද (29) පස්වරු 2.00 පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ කාරක…
රියදුරු බලපත්‍ර ගැන විශේෂ නිවේදනයක්
2022 මාර්තු 31 වනදා සිට 2023 ජූනි 30 වනදා දක්වා කාලය තුළ නිකුත් කර ඇති තාවකාලික…
ලේක් හවුස් සහ රූපවාහිණී සභාපතිවරු ගෙදර යයි
ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් අනුෂ පැල්පිට තමන් දරමින් සිටි ලේක්හවුස් සභාපති ධූරයෙන් ඉල්ලා අස්වී ඇත. ඔහු තම…
හජ් උත්සවය අදයි
ඉස්ලාම් භක්තිකයන්ගේ අතිශය වැදගත් ආගමික උත්සවයක් වන හජ් උත්සවය අද (29) ට යෙදී තිබේ. නබි නායකතුමන්ගේ…
ශ්‍රී ලන්කන් ගුවන් සේවය හැමදමත් පරක්කුයි. ජපානයට ගිය යානයත් හරවගෙන එයි
ශ්‍රීලංකන් ගුවන් සේවය ගුවන් යානා මෑතක සිට බහුල වශයෙන් ප්‍රමාද වීමක් සිදුව ඇත. ජපානයේ, නරීටා බලා…