දන්සැල් පැවැත්වීමට පෙර සියලුම දන්සල් ලියාපදිංචි කිරීම අනිවාර්යය වන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල්…
Month: මා ව
තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකයට ජනපතිට ඇරයුම්
මැයි හය වනදා පැවැත්වෙන තුන්වන චාල්ස් රජුගේ මෞලි මංගල්‍ය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහට ආරාධනා කර ඇති…
රන්මිනිතැන්න ගැනත් තීරණයක්
මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානය නොහොත් රන්මිනිතැන්න ටෙලි සිනමා උද්‍යානය පිළිබඳවද කැබිනට් අනුමැතිය හිමිව තිබේ.…
ඡන්දයට ඉදිරිපත් වී සිටින රාජ්‍ය සේවකයින්ට පළාත් පාලන කොට්ඨාස තුළම රැකියා.
රාජ්‍ය පරිපාලන සහ ස්වාදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවකට…
ව්‍යවස්ථාදායක සභාව අද රැස්වේ
ව්‍යවස්ථාදායක සභාව අද (03) යළි රැස්වීමට නියමිත තිබෙන බව වාර්තා වේ. අද පෙරවරු 09.30ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී…
අද පස්වරු එකෙන් පසුව වැසි
අද (03) දිනයේ කාලගුණ අනාවැකිය නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, දිවයින පුරා දැනට පවතින වැසි…
ඩයලොග් – එයාටෙල් එකතු වෙයි
Bharti Airtel Lanka සමාගම ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුම් Dialog Axiata PLC සමඟින් ඒකාබද්ධ කිරීමට තීරණය…
ඩියුටිය පසක තබා සංගීත සංදර්ශනයක නැටූ රාළහාමිගේ වැඩ තහනම්
සංගීත ප්රසංගයල් පැවත්වෙන අතර තුර වේදිකාවට ගොඩවී පොලිස් නිල ඇඳුමෙන් නර්තනයේ යෙදුන පොලිස් කොස්තාපල්වරයෙකුගේ සේවය ඊයේ…
විදේස්ගත ශ්‍රමිකයන්ගේ අයිතිය හා ආරක්ෂාව සදහා ඩිජිටල්කරණයට කාන්තාවන් හඩ නගයි.
විදේශගත ශ්‍රමිකයන්ගේ අයිතීන් හා ආරක්ෂාව සහතික කිරීම සදහා කඩිනමින් විදේශ රැකියා ක්ෂේත්රය ඩිජිටල්කරණය කරන ලෙස කාන්තා…
ගෑස් මිලත් හෙට සිට පහළට
හෙට මධ්‍යම රාත්‍රියේ සිට කිලෝග්‍රෑම් 12යි දශම 5 වර්ගයේ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100කට ආසන්න මුදලකින්…