අද (04) දිනයේ සිට දේශීයව නිපදවනු ලබන බිත්තර, කිලෝ ගණනට විකිණීම ආරම්භකරන බව සමස්ත ලංකා බිත්තර…
Month: මා ව
ඉන්ධන බෙදාහැරීමට විදෙස් සමාගම් ලගදීම..
මෙරට ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සඳහා අවසර හිමි වූ විදෙස් සමාගම් තුන ඉදිරි මාස 02 තුළ…
යුක්රේනයට නොදුන් නේටෝ සාමාජිකත්වය ෆින්ලන්තයට
අද ෆින්ලන්තයට නේටෝ සාමාජිකත්වය හිමිවනු ඇතැයි නේටෝ සංවිධානයේ මහ ලේකම්වරයා විසින් නිවේදනය කර ඇති බව විදෙස්…
සියලු ක්ත්ෂ්ත්රවල වෘත්තීය සමිති අද කොළඹදී ඒකාබද්ධ විරෝධතාවයක
සියලු ක්ෂේත්රවල වෘත්තීය සමිති ඒකාබද්ධව අද දහවල් කොළඹදී උද්ඝෝෂණයක් සංවිධාන කර තිබෙන බව වාර්තා වේ .…
පාර්ලිමේන්තුව අද රැස්වෙයි
අද (04) පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබෙනවා. සෙස් බද්ද සංශෝධනය කිරීමට අදාළව නියෝගයක් සහ ආනයන හා අපනයන…
නිල් චිත්‍රපට නිළියකට අල්ලස් දිම පිළිබඳ ට්‍රම්ප්ට එරෙහි නඩුව අද විභාගයට
අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අධිකරණය හමුවේ පෙනී සිටීම සඳහා නිව්යෝර්ක් වෙත පැමිණ ඇති බව වාර්තා…
ගෑස් මිල සංශෝධනය කරයි.
හෙට (04) මධ්‍යම රාත්‍රී සිට ලිට්රෝ ගෑස් මිල රුපියල් දහසකට ආසන්න ප්‍රමාණයකින් අඩු කරන බවත් හෙට…
ඉන්ෆ්ලුවන්සා ව්‍යාප්තිය ඉහළ යයි
ඉන්ෆ්ලුවන්සා A වෛරසය දරුවන් අතරේ වැඩි වශයෙන් ව්‍යාප්ත වීමේ අවදානමක් ඇති බව කොළඹ රිජ්වේ ආර්යා රෝහලේ…
කොන්දේසි පහකට යටත්ව රාජ්‍ය ආයතන පෞද්ගලිකරණයට එකඟයි -ගම්මන්පිල කයයි.
කොන්දේසි පහකට යටත්ව රාජ්‍ය ආයතන පෞද්ගලිකරණයකට එකඟ වන බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල…
නැකත් සීට්ටුව ජනපතිට
මෙවර සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ “නැකත් සීට්ටුව” අද දින ජනාධිපති රනිල් වික්‍රමසිංහට චාරිත්‍රානුකූලව භාර දී…