2023 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල තව සති දෙකකින්

2023 අපොස සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල තවත් සති දෙකක් ඇතුළත ප්‍රකාශයට පත් කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසනවා.

මීට් අමතරව 2025 වසරේ සිට කිසිඳු පසුවීමක් නොමැතිව විභාග, වාරසටහන් සහ විභාග කාලසටහන ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඇති බවත් සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළා.

ඒ මහතා මේ බව අද (14) පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!