බස් එක දුවන සතුට මන්ත්‍රීවරුන්ගෙනුත් උතුරපු හැටි

මට්ටක්කුලිය පුරහල 155 බස් මාර්ගයේ බස් රථ ධාවනය නැවත අද සිට ධාවනයට ආරම්භ කර තිබෙනවා

මේ අවස්ථාව සඳහා කොළඹ නගර සභාවේ උප නගරාධිපති හේමන්ත වීරකෝන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර ද එක්ව සිටියා.

එම අවස්ථාව පහතින් නැරඹිය හැකියි